පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීම සියළු දෙනාගේ වගකීමක් – ජනපති

පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම සහ සංරක්ෂණය වෙනුවෙන් සියලූ පාර්ශ්වයන් තම වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ , ශ්‍රි ලංකාවේ ටැම්පිට විහාර පිළිබද පර්යේෂණ ග්‍රන්ථය, ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (27) පස්වරුවේ කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවය අමතමිනි. බෞද්ධ ප්‍රතිමා ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ … Continue reading පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීම සියළු දෙනාගේ වගකීමක් – ජනපති